100% Sri Lankan

Engineers' e-Partner

For your advertisments

  +94 70 39 53 651

House Contractors in Horana

Cover image for House Contractors in Horana
Cover image House Contractors in Horana
Other image wedabima.com_JSRbHEfLGOB2TS3F5J5hwPk2YrNLXiOELuYcO8tv.jpeg
Other image wedabima.com_5fYWBfJ7CoAZJbqNLDiIPQ2d14eejSokTpeD9rvC.jpeg
Other image wedabima.com_Wb5WuVvbOAIHFTal0fisTFuyPZXC9k3LlrF9GgO1.jpeg
Other image wedabima.com_mad3m38zLsE91viyflI0Gb7U1anpbK0DMr0Tx6mo.jpeg

House Contractors in Horana

Store

Senarath Home and Construction

Call

0775450915 / 0772969522

Location

Main Road , Horana , Kaluthara

Description

🛑💯Senarathne Home Constructions 0775450915 / 077-2969522

Contact for all construction work, building construction, home construction, home contractor 

🔵සියලුම ඉදිකිරීම් කටයුතු මිල ගණන් සියල්ලම පහළින්ම දක්වා ඇත👇👇

ගන්න ගාණට උපරිමයෙන් වැඩේ කරලා දෙන විශ්වාසවන්ත ආයතනයක්.🙏❤

වන්චාකාර බාස්ලා නිසා ඔබගේ මුදල් කාලය නාස්ති උනාද?😞 ඔබගේ සිහින නිවස ව්‍යාපාර ස්ථානය ,අලුත් වැඩියා කටයුතු රැවටිලිකාරයින්ට හසු නොවී බාල අමුද්‍රව්‍ය වලින් තොරව කෙටි කාලයකින් සාදා නිම කර ගැනීමට අවශ්‍ය ද?🤩🏡🏘️

⭕ඔබට නව නිවසක් නව සේවා ස්ථානයක් සාදා ගැනීමට අවශ්‍ය ද ? ඔබගේ නව නිවස , සේවා ස්ථානය අලුත් වැඩියා කර ගැනීමට අවශ්‍ය ද ?

⭕වසර 10 ක ක්ෂේත්‍රයේ විශිෂ්ඨ අත්දැකීම් ඇති අප ආයතනයේ පළපුරුදු සේවකයන්ගෙන් ඔබ අතේ ඇති මුදලට අගනා සේවයක්

⭕⭕⭕ මිල ගණන් පහත සඳහන් කර ඇත⭕ ⭕⭕

⭕ කලු ගල් කියුබ් 1 ක් බැඳීම - රු. 9500

⭕කපරාරු වර්ග අඩි - රු. 45

⭕පොළොව කොන්ක්‍රීට් කිරීම - රු. 60

⭕ බේස් වලක් දැමීම 9500 -

⭕බ්ලොක් ගලක් බැඳීම - රු. 45

⭕පොඩි ගඩොලක් බැඳීම - රු. 14

⭕ලොකු ගඩොලක් බඳීම - රු. 23

⭕ පොළොව සිමෙන්ති කිරීම වර්ග අඩි 1 - රු. 85

⭕ බිත්ති පොටි ඇදීම වරග අඩි 1 - රු. 40

⭕බ්ලොක් ගලක් බැදීම -45

⭕පැරණි බ්ල්ඩින් ඉවත් කිරීම

⭕ වහල ගැසීම

⭕ නිවාස වයරින් කර දීම

⭕CCTV කැමරා සවි කිරීම

⭕ගෙවල් ප්ලෙන්ට් කර දීම , බවුන්ඩේසමේ සිට නිමා වන තෙක්ම ඉදි කර දීම

⭕ අප විසින් අමුද්‍රව්‍ය සපයා කරගැනීමට මිල ගණන් සාකච්ඡා කරන්න.

Call More details

077-5450915

077-2969522

wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.

Related Items

Construction Company - Kandy

Rs. 00.00 | Ask for price
VISIT STORE | Masterland Industries (Pvt)Ltd

Construction Company - Kandy price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. The Masterland industry is one of the most reputable company in Kandy. Masterland industries was mainly involved in steel , etc... Find best deals from වැඩබිම

0773469268 | 0817902911

Slab and Shuttering Construction in Galle

Rs. 00.00 | Ask for price
VISIT STORE | Amarajeewa Construction

Slab and Shuttering Construction in Galle price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Slab and Shuttering Construction in Galle. Amarajeewa Construction is an experienced slab, satalin, concre, etc... Find best deals from වැඩබිම

0768187143 | 0763246670

house Builders construction contractors in sri lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | Balasooriya Constructions

house Builders construction contractors in sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Balasooriya Constructions in Padukka is an experienced and leading construction company which has , etc... Find best deals from වැඩබිම

0776324211 | 0771844899

interior designers in Sri Lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | Lassana Niwasa Lanka pvt ltd

interior designers in Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Lassana Niwasa Lanka pvt ltd company in gampaha is an experienced and Home decoration service company which has complet, etc... Find best deals from වැඩබිම

0703703609 | 0703703610 | 0703703603

Home Construction in Ratnapura

Rs. 00.00 | Ask for price
VISIT STORE | NT House Design & Constructions

Home Construction in Ratnapura price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact NT House Design & Constructions for home construction, building construction, slab construction, satalin work fo, etc... Find best deals from වැඩබිම

0770668803

Building Construction in Sri Lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | Disni Lanka Construction

Building Construction in Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact Disni Lanka Construction for unique Home Construction, renovation work, slab work, sand supplier, metal, etc... Find best deals from වැඩබිම

0714871312 | 0774671312

View more

View less