Engineers' e-Partner
For your advertisments
Home Construction Services Home Construction Senarath Home and Construction home construction horana in Anuradhapura
Store
Call
Chat on WhatsApp
Location
Main Road , Horana , Kaluthara
Share
home construction horana in Anuradhapura

Senarathne Home Constructions 0775450915 / 077-2969522
Contact for all construction work, building construction, home construction, home contractor
සියලුම ඉදිකිරීම් කටයුතු මිල ගණන් සියල්ලම පහළින්ම දක්වා ඇත

ගන්න ගාණට උපරිමයෙන් වැඩේ කරලා දෙන විශ්වාසවන්ත ආයතනයක්.

වන්චාකාර බාස්ලා නිසා ඔබගේ මුදල් කාලය නාස්ති උනාද?
ඔබගේ සිහින නිවස ව්‍යාපාර ස්ථානය ,අලුත් වැඩියා කටයුතු රැවටිලිකාරයින්ට හසු නොවී බාල අමුද්‍රව්‍ය වලින් තොරව කෙටි කාලයකින් සාදා නිම කර ගැනීමට අවශ්‍ය ද?


ඔබට නව නිවසක් නව සේවා ස්ථානයක් සාදා ගැනීමට අවශ්‍ය ද ? ඔබගේ නව නිවස , සේවා ස්ථානය අලුත් වැඩියා කර ගැනීමට අවශ්‍ය ද ?
වසර 10 ක ක්ෂේත්‍රයේ විශිෂ්ඨ අත්දැකීම් ඇති අප ආයතනයේ පළපුරුදු සේවකයන්ගෙන් ඔබ අතේ ඇති මුදලට අගනා සේවයක්


මිල ගණන් පහත සඳහන් කර ඇත


කලු ගල් කියුබ් 1 ක් බැඳීම - රු. 9500
කපරාරු වර්ග අඩි - රු. 45
පොළොව කොන්ක්‍රීට් කිරීම - රු. 60
බේස් වලක් දැමීම 9500 -
බ්ලොක් ගලක් බැඳීම - රු. 45
පොඩි ගඩොලක් බැඳීම - රු. 14
ලොකු ගඩොලක් බඳීම - රු. 23
පොළොව සිමෙන්ති කිරීම වර්ග අඩි 1 - රු. 85
බිත්ති පොටි ඇදීම වරග අඩි 1 - රු. 40
බ්ලොක් ගලක් බැදීම -45
පැරණි බ්ල්ඩින් ඉවත් කිරීම
වහල ගැසීම
නිවාස වයරින් කර දීම
CCTV කැමරා සවි කිරීම
ගෙවල් ප්ලෙන්ට් කර දීම , බවුන්ඩේසමේ සිට නිමා වන තෙක්ම ඉදි කර දීම
අප විසින් අමුද්‍රව්‍ය සපයා කරගැනීමට මිල ගණන් සාකච්ඡා කරන්න.
Call More details
077-5450915
077-2969522
Advertisers are responsible for ensuring that advertising content, text, images, graphics ("Content") uploaded for inclusion on wedabima.com complies with all applicable laws. wedabima.com & D Factor Group assumes no responsibility for any illegality or any inaccuracy of the Content. wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk. The advertisers and user guarantees that his or her Content do not violate any copyright, intellectual property rights or other rights of any person or entity, and agrees to release wedabima.com and D Factor Group from all obligations, liabilities and claims arising in connection with the use of (or the inability to use) the service. Advertisers agree that their Content can may be presented through wedabima.com's partner sites under the same terms and conditions as on wedabima.com
wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.
house construction price in sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Diyatha Homes & Construction in Gampaha is an experienced and leading construction company which has complete, etc... Find best deals from වැඩබිම
Concrete Floor Slab in Gampaha price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. YUME home & construction in Kalutara is an experienced and leading construction company which has completed many pro, etc... Find best deals from වැඩබිම
Home Construction Price in Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. With a guarantee commensurate with the money in your hand Using superior raw materials and precise technology wit, etc... Find best deals from වැඩබිම
Husmah Engineering Pvt Ltd price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Did you know that for those of you who dream of building a house, the latest consulting and supervision service introduced b, etc... Find best deals from වැඩබිම
house construction price in sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. AN Building Construction in Srilanka is an experienced and leading construction company which has completed many , etc... Find best deals from වැඩබිම
Foundation Contractors price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Sadapiyumi Construction is an experienced Building Construction, slab satalin, Foundation contractors company doing projects aro, etc... Find best deals from වැඩබිම
