Engineers' e-Partner
For your advertisments
Home Construction Services Home Construction Senarath Home and Construction Home Construction Sri Lanka
Store
Call
Location
Main Road , Horana , Kaluthara
Senarathne Home Constructions 0775450915 / 077-2969522
Contact for all construction work, building construction, home construction, home contractor
සියලුම ඉදිකිරීම් කටයුතු මිල ගණන් සියල්ලම පහළින්ම දක්වා ඇත
ගන්න ගාණට උපරිමයෙන් වැඩේ කරලා දෙන විශ්වාසවන්ත ආයතනයක්.
වන්චාකාර බාස්ලා නිසා ඔබගේ මුදල් කාලය නාස්ති උනාද? ඔබගේ සිහින නිවස ව්‍යාපාර ස්ථානය ,අලුත් වැඩියා කටයුතු රැවටිලිකාරයින්ට හසු නොවී බාල අමුද්‍රව්‍ය වලින් තොරව කෙටි කාලයකින් සාදා නිම කර ගැනීමට අවශ්‍ය ද?
ඔබට නව නිවසක් නව සේවා ස්ථානයක් සාදා ගැනීමට අවශ්‍ය ද ? ඔබගේ නව නිවස , සේවා ස්ථානය අලුත් වැඩියා කර ගැනීමට අවශ්‍ය ද ?
වසර 10 ක ක්ෂේත්‍රයේ විශිෂ්ඨ අත්දැකීම් ඇති අප ආයතනයේ පළපුරුදු සේවකයන්ගෙන් ඔබ අතේ ඇති මුදලට අගනා සේවයක්
මිල ගණන් පහත සඳහන් කර ඇත
කලු ගල් කියුබ් 1 ක් බැඳීම - රු. 9500
කපරාරු වර්ග අඩි - රු. 45
පොළොව කොන්ක්‍රීට් කිරීම - රු. 60
බේස් වලක් දැමීම 9500 -
බ්ලොක් ගලක් බැඳීම - රු. 45
පොඩි ගඩොලක් බැඳීම - රු. 14
ලොකු ගඩොලක් බඳීම - රු. 23
පොළොව සිමෙන්ති කිරීම වර්ග අඩි 1 - රු. 85
බිත්ති පොටි ඇදීම වරග අඩි 1 - රු. 40
බ්ලොක් ගලක් බැදීම -45
පැරණි බ්ල්ඩින් ඉවත් කිරීම
වහල ගැසීම
නිවාස වයරින් කර දීම
CCTV කැමරා සවි කිරීම
ගෙවල් ප්ලෙන්ට් කර දීම , බවුන්ඩේසමේ සිට නිමා වන තෙක්ම ඉදි කර දීම
අප විසින් අමුද්‍රව්‍ය සපයා කරගැනීමට මිල ගණන් සාකච්ඡා කරන්න.
Call More details
077-5450915
077-2969522
wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.
Low cost house builders in Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. E Plus Home Construction in Colombo is an experienced and leading construction company which has completed many ho, etc... Find best deals from වැඩබිම
Construction Work Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Deegala Engineering Associate supplies all construction work for home, house construction and residential projects lik, etc... Find best deals from වැඩබිම
luxury house design contractors in sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Lions Home Lanka (Pvt) Ltd in kadawatha is an experienced and leading construction company which has compl, etc... Find best deals from වැඩබිම
Slab Satalin Work Gampaha price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact Thushara Homes and Construction for home construction, building construction, slab construction, door and window, roo, etc... Find best deals from වැඩබිම
Home Construction in Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. පතිරණ බිල්ඩර්ස් වෙතින් ඔබට අමුද්‍රව්‍ය සමග, etc... Find best deals from වැඩබිම
Building Construction Price in Colombo price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Sithumina Homes & Constructions PVT Ltd in Kalutara is an experienced and leading Construction company which, etc... Find best deals from වැඩබිම
Popular search for home construction in Sri Lanka
home construction in Sri Lanka
home construction price in Sri Lanka
home construction supliers and services in Sri Lanka
Best home construction in Sri Lanka
වැඩබිම home construction in Sri Lanka
Steel building construction company
Steel building construction in Sri Lanka
Trending Home Construction in Sri Lanka
View more
Trending Construction Services in Sri Lanka
Popular search by Location
Popular Home Construction by Location
Trending related categories
View less